15 February 2026

logo

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට තවත් පදක්කම් රැසක්



ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පිරිමි 400 / 4 සහ 100 / 4 යන ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා.

එමෙන්ම පිරිමි තුන් පිම්ම රන් පදක්කම දිනා ගැනීමට හසිත දිසානායක සමත් වී තිබෙනවා.

තවද ඉඳුසර විදුෂාන් 200m රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර පිරිමි උස පැනීම තරගාවලියෙන් ලෙසඳු අර්ථවිදූ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

(colombotimes.lk)