08 January 2026

logo

අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේ පදක්කමක් ලක් මවට



ස්පාඤ්ඤයේ පොන්ටවේදා නුවර ඊයේ පැවති (06) වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා.   

ඒ ඇය සමඟ තරග කළ Valeria Mikitsich 6-2ක් පරාජයට පත් කරමින්.

(colombotimes.lk)