11 January 2026

logo

තම ආණ්ඩුවක් තුළ ක්‍රියාත්මක වන්නේ රටට ගැළපෙන ප්‍රතිපත්ති පමණයි - නාමල්



තම රජයක් තුළ ක්‍රියාත්මක වන්නේ රටට ගැළපෙන ප්‍රතිපත්ති පමණක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (09) විල්ගමුව පැවති ජන හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහ පොළොව නැවත වතාවක් වැඩබිමක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)