11 January 2026

logo

පෝලිම් යුගය නැති කරන නිවැරදි ක්‍රමය නාමල් කියයි



සැබෑ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වන්නේ රාජ්‍ය යාන්ත්‍රනය ඩිජිටල් පද්ධතියකට පරිවර්තනය කිරීම තුළින් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)