01 January 2026

logo

සංචාරක බංග්ලාදේශ කාන්තා "A" කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි



සංචාරක බංග්ලාදේශ කාන්තා 'A' කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 2කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා 'A' සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (05) නිවේදනය කළා.

සත්‍යා සන්දීපනීගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙක් ඇතුළත්.

ඒ අනුව එහි පළමු තරගය සැප්තැම්බර් 08 වනදා සහ දෙවන තරගය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා 'A' කණ්ඩායමේ සංචිතය පහතින්,



(colombotimes.lk)