29 January 2026

logo

නයිජීරියානුවන් පැය 24ක් පුරා ඇඳිරි නීතියට යට කරයි



ඉහළ ජීවන වියදමට එරෙහිව රටපුරා පැවති විරෝධතා මධ්‍යයේ උතුරු නයිජීරියාවේ පැය 24ක් පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Kano, Jigawa, Yobe සහ Katsina යන ප්‍රාන්තවල ජනතාවට තම නිවෙස්වලින් පිටව නොයන ලෙසත් විරෝධතාවලට සහභාගී නොවන ලෙසත් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)