01 January 2026

logo

ඔලිම්පික් උළෙලේ ළාබාලතම ස්කේට්බෝඩ් ක්‍රීඩිකාව චීනයෙන්



2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ළාබාලතම ස්කේට්බෝඩ් ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්වීමට Zheng Haohao සමත් වී තිබෙනවා.

ඇය 11 හැවිරිදි චීන ජාතික ක්‍රීඩිකාවක් බවයි වාර්තා වන්නේ.

මෙවර ඔලිම්පික් උළෙලේ ඇය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

(colombotimes.lk)