02 July 2025

logo

පාකිස්ථානයෙන් ඉන්දියාවට ඇරයුමක්



2025 ICC Champions කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට නොයන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi ඉන්දීය කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ 2025 ICC Champions කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්ථානයට පැමිණෙන ලෙසයි.

ක්‍රීඩාව දේශපාලනයෙන් ඈත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)