15 February 2026

logo

පාකිස්ථානයේ දගපන්දු යවන්නෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි



පාකිස්ථාන දගපන්දු යවන ක්‍රීඩක උස්මාන් කදීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහු 31 හැවිරිදි වියෙහි පසුවනවා.

එමෙන්ම ඔහු පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් T20 තරග 25කට සහ එක් එක්දින තරගයකට ක්‍රීඩා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)