11 August 2025

logo

හමාස් යුද ගැටුම්වලින් දිවි අහිමි වූ පලස්තීනුවන් ගණන ඉහළට



මේ වන විට පවතින ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 29කට අධික පිරිසක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම ප්‍රහාරය අබාධිත පුද්ගලයන් සහ තුවාලකරුවන් රැඳී සිටින කඳවුරකට එල්ල කර තිබෙනවා.  
(colombotimes.lk)