18 February 2026

logo

පැරා ඔලිම්පික් හෙටින් ඇරඹෙයි



2024 පැරා ඔලිම්පික් උළෙල හෙට (28) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ ප්‍රංශයේ පැරිස් නුවරදීයි.

එම උළෙලට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත් වන අතර රටවල් 189කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් එක් වී තිබෙනවා.

(colombotimes.lk)