02 April 2025

INTERNATIONAL
POLITICAL


පොහොට්ටුව මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් - ප්‍රසන්න



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සල්ලිකාරයන්ට කුලියට දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු වැඩිදුරත් සඳහන් කළේ පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දහඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් බවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

(colombotimes.lk)