03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රවීන් ජයවික්‍රමට වසරක තරග තහනමක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඔහුට පැනවීමේ දී, එය පසුගිය මාස 06ද ඇතුළත්ව පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රවීන් ජයවික්‍රමට ICC දූෂණ විරෝධී සංග්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තියද ඇතුළත්.

(colombotimes.lk)