10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


ජනපති අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් අද මැතිවරණ කොමිසමට



ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් අද (09) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අද පෙරවරු 10.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද අද පස්වරු 2.00ට මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)