08 January 2026

logo

රංගන හේරත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට



නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පත් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන එක්දින, ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට පෙර නවසීලන්ත කණ්ඩායම සමඟ එක් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති රංගන හේරත් දවා ගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 433ක්.

(colombotimes.lk)