01 November 2025

logo
INTERNATIONAL
POLITICAL


IMF කොන්දේසි කඩ කළොත් වන දේ රනිල් කියයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කඩ කළහොත් යළිත් වරක් රට තුළ උද්ධමනය ඉහළ යන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් අපේක්ෂකයන් සිදු කරන පොරොන්දු ලබා දීමට අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන් කර නොමැති බවයි.

(colombotimes.lk)