01 January 2026

logo

රන්ජන් මඩුගල්ල වාර්තා අතරට



එක්දින තරග 400ක් විනිශ්චය කළ පළමු ICC තරග තීරකවරයා බවට ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල අද (07) පත්වුණා.

ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන 3 වන එක්දින තරගයත් සමඟයි.

ඔහු 1996 සිට 2019 දක්වා සියලුම ICC ක්‍රිකට් ලෝක කුසලාන තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)