11 January 2026

logo

වතුකම්කරුවන්ගේ නිවාස ගැටලුවලට විසදුම් ලබාදෙන්න සූදානම් - සජිත්



වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතුකම්කරුවන්ගේ නිවාස ගැටලුවලට විසඳුම් ලබාදෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවීමට පියවර ගන්නා බවයි

තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ ඊයේ (08) පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)