03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශුද්ධ ආදායම හෙළි කරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2023 වසරේ රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක් ලබා තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව 105%ක වර්ධනයක් ලෙසයි සටහන් වන්නේ.

ශුද්ධ ආදායමේ වැඩිවීමට මූලික වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම් සහ ICC වෙතින් ලබා දෙන වාර්ෂික ගෙවීම් හේතු වී තිබෙනවා.

විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුමත කළේ අද (24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අති විශේෂ මහා සභා රැස්වීමකදීයි.

(colombotimes.lk)