11 August 2025

logo

රුසියානු ගුවන්යානයක් කරනම් ගසයි - තිදෙනෙක්ට දිවි අහිමි වෙයි



මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරින් ඊයේ (12) රුසියානු මගී ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි කාර්ය මණ්ඩලය පමණක් සිට ඇති බවයි.

එම අනතුරෙන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.
(colombotimes.lk)