03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs IND - ODI | එක්දින නායකත්වය චරිත් අසලංකට



සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වත්මන් T20 නායක චරිත් අසලංකට හිමි වී තිබෙනවා.

එම තරගාවලිය සඳහා වන 16 දෙනෙක්ගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (30) නිවේදනය කළා.

ඒම නිවේදනය පහතින්,



(colombotimes.lk)