07 July 2025

logo

SL Vs ENG - Test | තරග පැවැත්වෙන දිනයන් ගැන ක්‍රිකට් ආයතයෙන් නිවේදනයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් කාලය තුළ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)