08 January 2026

logo

SL Vs ENG - 3rd Test | පැතුම්ගෙන් අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

(colombotimes.lk)