18 October 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs IND - 02nd ODI | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය අද (04) පැවැත් වෙනවා.

කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළා.

May be an image of text

(colombotimes.lk)