18 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs IND - 1st ODI | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (02) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Mohamed Shiraz එක්දින වරම් දිනා ගත්තා.

(colombotimes.lk)