18 October 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs IND - 1st ODI | දුනිත් කුළුඳුල් අර්ධ ශතකය වාර්තා කරයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වුණා.

(colombotimes.lk)