03 April 2025

INTERNATIONAL
POLITICAL


SL Vs IND - 1st ODI | පැතුම්ගෙන් වටිනා අර්ධ ශතකයක්



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු වාර්තා කළ 14වන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය මෙයයි.

(colombotimes.lk)