30 May 2026

logo

SL Vs IRE womens | කාසියේ වාසිය සිංහ ධේනුවන්ට



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

(colombotimes.lk)