03 April 2025

INTERNATIONAL
POLITICAL


SL Vs WI - T20 | දසුන්ට ස්ථානය අහිමි වෙයි - කලකට පසු භානුක සංචිතයට



සංචාරක කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළා.

ක්‍රීඩකයන් 17 දෙනෙක්ගෙන් සමන්විත එහි නායකත්වය චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට එම සංචිතයේ ස්ථානයක් හිමි වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම T20 සංචිතයට කලකට පසු භානුක රාජපක්ෂ කැඳවා තිබෙනවා.

කොදෙව් කණ්ඩායමට එරෙහි T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,




(colombotimes.lk)