09 January 2026

logo

ශ්‍රී ලංකාවේ මෙරෝන් ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව වටයට



පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඔහු ඊයේ (27) රාත්‍රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10යි දශම 55කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.  

(colombotimes.lk)