01 November 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ඉවත් වෙයි



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux සිය තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිමාවූ එංගලන්ත ටෙස්ට් තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ අවසන් තරගයයි.

පසුගිය 2022 වසරේ මාර්තු මාසයේදී ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්වුණා.

(colombotimes.lk)