03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


SL Vs NZ - Test | ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ තරග අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 88ක් පමණයි.

මේ අතර ප්‍රභාත් ජයසූරිය 9 වැනි වතාවටත් ටෙස්ට් කඩුළු 5ක් ලබා ගැනීමට සමත් වුණා.