14 November 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වාර්තාවකට හිමිකම් කියයි



විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම පරාජයන් හිමි කර ගත් කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වී තිබෙනවා.

ඒ තරග 104ක් පරාජයට පත් වූ බංගලාදේශ කණ්ඩායමට දෙවන ස්ථානය හිමි කර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන්දියාවට එරෙහිව ඊයේ (30) පැවති තරගයත් පරාජය වීමත් සමඟ තරග 105ක් පරාජය වෙමින් පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

(colombotimes.lk)