01 July 2025

logo

සිංහ - කොදෙව් එක්දින තරගාවලිය හෙටින් ඇරඹෙයි



සත්කාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (20) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරගය හෙට පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරනවා.

එමෙන්ම කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ශේ හෝප් හටයි.

(colombotimes.lk)