05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


T10 වෙනුවෙන් ගාල්ලට සුපිරි ක්‍රිකට් තරු රැසක්



එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ලංකා T10 සුපර් ලීග් තරගාවලිය ස‍ඳහා ගෝල් මාවල්ස් කණ්ඩායම ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එක් කරගෙන තිබෙනවා.

ඒ අනුව එංගලන්තයේ ඇලෙක් හේල්ස්, බංගලාදේශයේ ශකිබ් අල් හසන් සහ කොදෙව්හි ඇන්ද්‍රි ෆ්ලෙචර් සෘජු අත්සන් කිරීම් මත ගෝල් මාවල්ස් කණ්ඩායමට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලියේදී කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිතයි.

(colombotimes.lk)