01 January 2026

logo

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් ජාත්‍යන්තර කෞතුකාගාරයට පරිත්‍යාග කරයි



ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙනවා.

එම කෞතුකාගාරය ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඇඳුම් කට්ටලයේ ඇයගේ අත්සනද සටහන් කර තිබෙන බවයි.   

(colombotimes.lk)