15 February 2026

logo

තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය අවුරුදු 19න් පහළ සංචිතයට



ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (12) පස්වරුවේ නිවේදනය කළා.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 16 දෙනාගේ මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව තිබෙනවා.

සත්කාරක ඔස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය එක්දින මෙන්ම T20 ලෙස ද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,





(colombotimes.lk)