11 August 2025

logo

Titanic සහ Avatar නිෂ්පාදක ජෝන් ලැන්ඩෝ මිය යයි



Titanic සහ Avatar ඇතුළු ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා වන ජෝන් ලැන්ඩෝ මිය ගොස් තිබෙනවා.

ලැන්ඩෝ චිත්‍රපට නිෂ්පාදක ජේම්ස් කැමරන්ගේ දිගුකාලීන නිෂ්පාදන සහකරුද වුණා.

ඔහු වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයෙන් පෙළීමෙන් පසු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Getty Images Jon Landau

(colombotimes.lk)