13 January 2026

logo

SL vs IND | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (27) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.


(colombotimes.lk)