11 August 2025

logo

තුර්කිය ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශයට වැට බඳියි



තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය එරට තුළ අවහිර කර තිබෙනවා.

ඒ, හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරවයි.

එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වන බව සඳහන්.

තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් ඇමරිකානු සමාගමකට එරෙහිව සිදු කරන ලද චෝදනාවක් මුල් කර ගනිමින් අදාළ ප්‍රවේශය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)