03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


විරේන් නෙත්තසිංහ මූලික වටයේ තරග දෙකම පරාජය වෙයි



මෙවර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මූලික වටයේ තරග දෙකම පරාජය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට පිරිමි කේවල ඉසව්වෙන් ඉවත්වීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට ඔලිම්පික් උළෙලේ ඉදිරි තරගයන් සඳහා ක්‍රීඩා කිරීමටද හැකියාව නොපවතින බව වාර්තා වනවා.  

(colombotimes.lk)