03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකාවට එරෙහිව ලද පරාජයෙන් පසු කිවියන්ට සිදු වුණ දේ



නවතම ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානය තවදුරටත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින්  ජයග්‍රහණය කිරීමත් සමඟයි.
                
මෙම තරගය ආරම්භ වීමට පෙර නවසීලන්ත කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයේ රැදී සිටි අතර මේ වන විට ඔවුන්ට හිමිව තිබෙන්නෙ 7වන ස්ථානයයි.                            

එමෙන්ම මෙම ප්‍රසාද ලකුණු පෙරමුණ ඉන්දීය කණ්ඩායමත් දෙවන ස්ථානය ඕස්ට්‍රේලියා කණ්ඩායමත් ලබා ගෙන තිබෙනවා.    

නවතම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(colombotimes.lk)