01 November 2025

logo
INTERNATIONAL
POLITICAL


ලෝකඩ පදක්කමක් සමඟින් නෙත්මි දිවයිනට



ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගත් නෙත්මි අහිංසා දිවයිනට පැමිණ තිබෙනවා.

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේදී ඇය කිලෝ ග්‍රෑම් 53 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

 
(colombotimes.lk)