23 January 2026

logo

Women’s T20 Asia Cup | අවසන් සටනට යන්න සිංහ ධේනුවන්ට හිමි වූ ඉලක්කය



2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

එම තීරණයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පනුවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කරගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හිමි වන ඉලක්කය ලකුණු 141ක්.

(colombotimes.lk)