28 January 2026

logo

Women’s T20 Asia Cup | මැලේසියාවට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරගය අද (22) පැවැත්වෙනවා.

 තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

(colombotimes.lk)