01 January 2026

logo

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී?



මේ වසරේ පැවැත්වීමට නියමිත කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බංගලාදේශයේ පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් මතු වී තිබෙනවා.

ඒ අනුව එම ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව යන රටවල් තුනෙන් එකකදී පැවැත්වීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සඳහන් කළා.

(colombotimes.lk)