03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ICCයෙන් චෝදනා 3ක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ජයවික්‍රමට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 6 වනදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)