Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 225ක් වටිනා යුද ආධාර ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.ඒ අනුව 2022 වසරේ රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට ඇමරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන 50කට වැඩි යුද ආධාර සපයා තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)