11 January 2026

logo

මාලිමාව ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් නිර්මාණය කරන බව අනුර කියයි



ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් රට තුළ නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ආණ්ඩු කරපු නරක දේවල් සියල්ල නතර කිරීමට බවයි.

නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ (09) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)