03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ක්‍රිකට් තරු රැසක් දිවයිනට



ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli, Rohit Sharma ඇතුළු තවත් ක්‍රීඩකයින් රැසක් අද (29) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරග එළඹෙන අගෝස්තු 2 වනදා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)